Operations Team (OPS) – Food & Beverage [ F & B ]
අයදුම් කිරීම : අයදුම්පත careers@kodev.lk යන විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන්න හෝ online application හෝ Kodev Careers Facebook Page
ස්ථානය : Dutch Bay දුපත, කල්පිටිය, ශ්‍රී ලංකාව
කාල සීමාව : මාස 6 යි
රැකියා වර්ගය : ප්‍රවේශ මට්ටමේ පුරප්පාඩුවකි
කොදෙව්, කල්පිටියේ මොහොත්තුවාරම් දුපතෙහි පිහිටා ඇති පරිසර හිතකාමී අයුරින් නිර්මාණය කර ඇති සුබෝපභෝගී වනගත කදවුරකි. කොදෙව් හි අත්දැකීම් වෙනස්ය. කොදෙව්; කල්පිටිය කලපුව, ඉන්දියන් සාගරය, කඩොලාන පරිසරය, සතා සිව්පාවා හා සැබැදි පරිසර පද්ධතියකි. අප දේශිය හා විදේශීය අමුත්තන් සදහා අග්‍රගණයේ සේවාවක් ලබා දීම වෙනුවෙන් ඇපකැප වී සිටින්නේ අප හා බැදුණු ස්වභාවික පරිසරය රැුක ගනිමින් ඉදිරියට යන තේමාව මුල්කොට ගනිමිනි.
ආසියාවේ හොදම සුබෝපභෝගී කදවුරු (Luxury Camping – Glamping) අතරට තේරී පත් වූ අප, ශ්‍රී ලාංකීය සංචාරක අනන්‍යතාවය ලොවට ගෙනයාමට සූදානම්ව සිටිමු. මෙය, එම ගමනත් සමග ඉදිරියට යාමට Housekeeping පිළිබද කුතුහලයක් ඇති ඔබට ඇති අනගි අවස්ථාවකි.
අප ආයතනයේ ආධුනිකයන් පුහුණු වැඩසටහනක් යටතේ ” Trainee Restaurant Steward ආධුනික ස්ටුවර්ඩ් ” සදහා දැන් අයදුම්පත් කැදවේ. තෝරා ගනු ලබන තැනැත්තන්ට Food & Beverage ( F & B ) සහ හෝටල් අමුත්තන් කළමණාකරණය පිළිබද පුළුල් දැනුමක් ලැබීමට අවස්ථාව හිමිවේ.
සුදුසුකම් :
- හෝටල් පාසල් සුදුසුකම් හෝ NAQ (National Vocational Qualification)
- වයස අවුරුදු 18 – 25 අතර
- English Language Proficiency (Mainly Spoken)
ප්රතිලාභ :
- පුහුණුවීම් කාලය තුළ වැටුපක්
- ආහාරපාන හා නවාතැන් පහසුකම්
- දිරි දීමේ වැටුප් වර්ධක
- කල්පිටිය දුපත් ජිවිතය විදීමට අවස්ථාවක්
- කල්පිටියේ adventure activities සදහා වට්ටම්
අදම අයදුම් කරන්න.
ඔබගේ අයදුම්පත careers@kodev.lk යන විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන්න හෝ අප අමතන්න 0778 693940
————————————————————————————————————–
Operations Team (OPS) – Food & Beverage [ F & B ]
Entry Level Vacancy
Duration – 6 Months
Apply via mail your CV to careers@kodev.lk, online application, Kodev Careers Facebook Page
Based in Dutch Bay Island, Kalpitiya, Sri Lanka
Kodev is dedicated to offer an atmosphere, which connects individuals with natural wilderness. Glamping accommodation designed to take guests away from modern urban distractions and direct them to the wilderness. We’re driven by environmentally conscious hospitality, sustainable conservation and empowerment of local communities.
Kodev is a project by Wild Ceylon Luxury, which promotes authentic luxury wilderness retreats Ceylon offers. Kalpitiya is not simply about sun, sea and sand. There is a whole other dimension to experience on the island, in the midst of its lush vegetation.
We are seeking a Trainee Restaurant Steward as a part of our Work Experience Programme. Successful candidates will get the opportunity to learn Food & Beverage [ F & B ] skills and guest relationship management at Kodev.
MUST HAVES
- Hotel School Qualification OR NAQ (National Vocational Qualification)
- Age between 18 – 25
- English Language Proficiency (Mainly Spoken)
OUR VALUES
- COMMITMENT. We are committed to sustainable conservation to preserve and protect large tracts of wilderness for future generations
- QUALITY. We are driven by environmentally conscious hospitality to provide premium tailor-made service to our guests
- RESPECT. We respect and value our natural eco-system; we believe that nature can thrive itself and humans are depending on it
- TREAT. We treat our teammates, guests, local community and partners with integrity and value the relationships that we build
EMPLOYEE BENEFITS
- Paid Traineeship
- Company sponsored accommodation with food and beverages
- Salary increments based on performance
- Opportunity to enjoy Island Life
- Special discounts on adventure activities at Kalpitiya