Operations Team (OPS) – Hot and Cold Kitchen
අයදුම් කිරීම : අයදුම්පත careers@kodev.lk යන විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන්න හෝ online application හෝ Kodev Careers Facebook Page
ස්ථානය : Dutch Bay දුපත, කල්පිටිය සහ කොළබ
පුරප්පාඩුව : 2024
රැකියා වර්ගය : පළපුරුදු මට්ටමේ පුරප්පාඩුවකි
කොදෙව්, කල්පිටියේ මොහොත්තුවාරම් දුපතෙහි පිහිටා ඇති පරිසර හිතකාමී අයුරින් නිර්මාණය කර ඇති සුබෝපභෝගී වනගත කදවුරකි. කොදෙව් හි අත්දැකීම් වෙනස්ය. කොදෙව්; කල්පිටිය කලපුව, ඉන්දියන් සාගරය, කඩොලාන පරිසරය, සතා සිව්පාවා හා සැබැදි පරිසර පද්ධතියකි. අප දේශිය හා විදේශීය අමුත්තන් සදහා අග්‍රගණයේ සේවාවක් ලබා දීම වෙනුවෙන් ඇපකැප වී සිටින්නේ අප හා බැදුණු ස්වභාවික පරිසරය රැුක ගනිමින් ඉදිරියට යන තේමාව මුල්කොට ගනිමිනි.
ආසියාවේ හොදම සුබෝපභෝගී කදවුරු (Luxury Camping – Glamping) අතරට තේරී පත් වූ අප, ශ්‍රී ලාංකීය සංචාරක අනන්‍යතාවය ලොවට ගෙනයාමට සූදානම්ව සිටිමු. මෙය, එම ගමනත් සමග ඉදිරියට යාමට සූපවේදී ශ්‍රාස්ත්‍රය පිළිබද කුතුහලයක් ඇති ඔබට ඇති අනගි අවස්ථාවකි.
සුදුසුකම් :
- අවමය (1) අවුරුද්දක පිළිගත් හෝටලයක පලපුරුද්ද – Hot and Cold Kitchen
- වයස අවුරුදු 20 – 28 අතර
ප්රතිලාභ :
- තරගකාරී වැටුපක්
- ආහාරපාන හා නවාතැන් පහසුකම්
- දිරි දීමේ වැටුප් වර්ධක
- කල්පිටිය දුපත් ජිවිතය විදීමට අවස්ථාවක්
- කල්පිටියේ adventure activities සදහා වට්ටම්
අදම අයදුම් කරන්න.
————————————————————————————————————–
Operations Team (OPS)
Experienced Level Vacancy
Apply via mail your CV to careers@kodev.lk, online application, Kodev Careers Facebook Page
2024
Based in Dutch Bay Island, Kalpitiya, Sri Lanka
Kodev is dedicated to offer an atmosphere, which connects individuals with natural wilderness. Glamping accommodation designed to take guests away from modern urban distractions and direct them to the wilderness. We’re driven by environmentally conscious hospitality, sustainable conservation and empowerment of local communities.
Kodev is a project by Wild Ceylon Luxury, which promotes authentic luxury wilderness retreats Ceylon offers. Kalpitiya is not simply about sun, sea and sand. There is a whole other dimension to experience on the island, in the midst of its lush vegetation.
MUST HAVES
- Minimum 1 Year Hotel experience in Hot and Cold Kitchen
- Age between 20 – 28
OUR VALUES
- COMMITMENT. We are committed to sustainable conservation to preserve and protect large tracts of wilderness for future generations
- QUALITY. We are driven by environmentally conscious hospitality to provide premium tailor-made service to our guests
- RESPECT. We respect and value our natural eco-system; we believe that nature can thrive itself and humans are depending on it
- TREAT. We treat our teammates, guests, local community and partners with integrity and value the relationships that we build
EMPLOYEE BENEFITS
- Competitive Salary Package
- Company sponsored accommodation with food and beverages
- Salary increments based on performance
- Opportunity to enjoy Island Life
- Special discounts on adventure activities at Kalpitiya