කොදෙව්, කල්පිටියේ මොහොත්තුවාරම් දුපතෙහි පිහිටා ඇති පරිසර හිතකාමී අයුරින් නිර්මාණය කර ඇති සුබෝපභෝගී වනගත කදවුරකි. කොදෙව් හි අත්දැකීම් වෙනස්ය. කොදෙව්; කල්පිටිය කලපුව, ඉන්දියන් සාගරය, කඩොලාන පරිසරය, සතා සිව්පාවා හා සැබැදි පරිසර පද්ධතියකි. අප දේශිය හා විදේශීය අමුත්තන් සදහා අග්‍රගණයේ සේවාවක් ලබා දීම වෙනුවෙන් ඇපකැප වී සිටින්නේ අප හා බැදුණු ස්වභාවික පරිසරය රැුක ගනිමින් ඉදිරියට යන තේමාව මුල්කොට ගනිමිනි.
ආසියාවේ හොදම සුබෝපභෝගී කදවුරු (Luxury Camping – Glamping) අතරට තේරී පත් වූ අප, ශ්‍රී ලාංකීය සංචාරක අනන්‍යතාවය ලොවට ගෙනයාමට සූදානම්ව සිටිමු. මෙය, එම ගමනත් සමග ඉදිරියට යාමට සූපවේදී ශ්‍රාස්ත්‍රය පිළිබද කුතුහලයක් ඇති ඔබට ඇති අනගි අවස්ථාවකි.
අප ආයතනයේ ආධුනිකයන් පුහුණු වැඩසටහනක් යටතේ ” ආධුනික අරක්කැමි ” සදහා දැන් අයදුම්පත් කැදවේ. තෝරා ගනු ලබන තැනැත්තන්ට සූපවේදී දැනුම සහ හෝටල් අමුත්තන් කළමණාකරණය පිළිබද පුළුල් දැනුමක් ලැබීමට අවස්ථාව හිමිවේ.
අදම අයදුම් කරන්න.
————————————————————————————————————–
Kodev is dedicated to offer an atmosphere, which connects individuals with natural wilderness. Glamping accommodation designed to take guests away from modern urban distractions and direct them to the wilderness. We’re driven by environmentally conscious hospitality, sustainable conservation and empowerment of local communities.
Kodev is a project by Wild Ceylon Luxury, which promotes authentic luxury wilderness retreats Ceylon offers. Kalpitiya is not simply about sun, sea and sand. There is a whole other dimension to experience on the island, in the midst of its lush vegetation.
We are seeking a Trainee Cook as a part of our Work Experience Programme. Successful candidates will get the opportunity to learn culinary skills and guest relationship management at Kodev.
© 2024 ALL RIGHTS RESERVED | WILD CEYLON LUXURY (PVT) LTD.